අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද දම් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| තද දම් | කහ |
2023 වර්ෂයේ ළමා දිනය අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2023 වර්ෂයේ ගුරු දිනය අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් රැස්වීම් භූමියේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ ප්‍රාථමික විවිධ ප්‍රසංගය අද දින ප්‍රාථමික විෂය උපදේශක ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ නත්තල් දින සැමරුම අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.



අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද දම් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
| තද දම් | කහ |
© 2025 බප/ කැල ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය - දළුගම. All rights reserved. Design with by Webcomms Global | Help Desk