බප/ කැල ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය

දළුගම

බප/ කැල ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය

ළමා දිනය -2023

ගුරු උපහාර-2023

බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම - 2023

ප්‍රාථමික විවිධ ප්‍රසංගය - 2023

නත්තල් දින සැමරුම - 2023

WhatsApp Image 2023-12-07 at 11.03.52 AM.jpeg
WhatsAppImage2023-12-11at82840AM.jpeg
WhatsAppImage2023-12-14at12403PM1.jpeg
Slide

විදුහල්පති පණිවිඩය

W.D.කුවින්ටස් පෝල් මහතා

සුන්දර කැලණි ගං මිටියාවතේ අප පාසල දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. නගරබදව පිහිටිය ද, නාගරික සුකෝපභෝගී පාසල් අතරමැදිව පිහිටා අති අතර ප්‍රදේශය අවට ග්‍රාමීය දරු දැරියන් මෙම පාසලෙන් අධ්‍යපනය ලබයි. පහසුකම් හා සේවා සැපයුම අතින් අවම මට්ටමක සිටිය ද, දක්ෂතා හා හැකියා අතින් අප දරුවන් බෙහෙවින් පොහෙසත් වේ. 

වර්තමානයේ මුලු ලෝකයම තාක්ෂණයෙන් සන්නද්ධ වූ යුගයක අප පාසල ද ඒ හා  බැදෙමින් තරගකාරී තාක්ෂණික ලෝකයට මුහුණ දීමේ භාරධූර කාර්යයට පෙළ ගැසී සිටිනනෙමු. තොරතුරු හා සන්වේදන තාක්ෂණය විෂයක් ලෙස ද්විතීක අංශයේ සිසු සිසුවියන්ට හැදෑරීමේ අවස්ථාව පවතින අතර ඔවුන් විෂය දස්කම් දක්වමින් පියවරෙන් පියවර ඉදිරියට එමින් සිටින යුගයක "සයිබර් ලොවට පියාපත්" නම් මෙම ව්‍යාපෘතිය දරු දැරියන්ගේ තාක්ෂණික දැනුම ඔප්නැන්වීමට  ලද භාග්‍යයකි. පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් පිළියෙල කිරීම සඳහා පසුබිම සකසා දීම අප ඉතා අගය කොට සලකන්නෙමු. තව ද අප දරුවන් ‌වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ දැනුමින් පෝෂණය කර  හැකියාවන් වැඩිවර්ධනය කර ඔවුනගේ සැඟවුණු කුසලතා මතු කරමින් ද, දිර්ඝ කාලයක් වෙබ් අඩවිය නඩත්තු කිරීමේ වගකීම ද ඔබ විසිිින් පවරා ගනීමින් සිදු කරන මෙම මහගු මෙහෙයට මාගේ ස්තූතිය පුද කරමි. තවද දරුවන් හා රැදීසිටිමින් ඔවන් මෙහෙය වූ විෂය භාර ගුරුතුමියට ද දරු දැරියන්ට ද මාගේ සුතූතිය පුද කරමි.  

W.D.කුවින්ටස් පෝල් මහතා
විදුහල්පති
ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය.