පුවත් හා විශේෂ අවස්ථා
2024 අ.පො.ස සා/පෙළ සිසුන්ගේ ප්‍රතිඵල සංවර්දනය අරමුණු කර ගනිමින් දෙමාපියන් හා සිසුන් සදහා උපදේශන වැඩ සටහන් පවත්වන ලදී.
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 03 22 වන සිකුරාදා දින පාසල් මීසම බාර පියතුමාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.







