නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අවන්ති අනුරුද්ධිකා මිය
කලාව, ක්‍රීඩාව, දැනුම, කුසලතා, නායකත්ව හැකියා වැනි විවිධ අංශවලින් පිරිපුන් සිසු පිරිසකට උරුම කම් කියන මගේ පාසල වර්ථමානයේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ද දසකස් දැක්වීමට පෙරමුණ ගෙන ඇති බව වැටහේ. "සයිබර් ලොවට පියාපත්" අනගි වැඩසටහනත් සමග දරු දැරියන් කාර්ය බහුල වූ ආකාරය ප්‍රිය උපදවයි. වෙබ් අඩවිය නිර්මාණය පසුබිම් වූ දැනුම පමණක් නොව තොරතුරු රැස් කිරීම සඳහා ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වූ ආකරයත් පරිභාහිර ඡායරූපකරණය ආදි හැකියා වර්ධනය කරගත් ආකාරයත් දැක ගත හැකි විය.
තාක්ෂණික ලෝකයට අප දරුවන් පියවර ඔසවන්නට දිරි දුන් සැමට මාගේ ස්තූතිය පුද කරමි.
අවන්ති අනුරුද්ධිකා මිය
නියෝජ්‍ය විදුහල්පති
ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය.







