| පාසල ආරම්භ වූ දිනය | 1927 | |
|---|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960 | |
| පාසල් වර්ගය | 1C | |
| පාසල් අංකය | 08323 | |
| සංගණන අංකය | 01307 | |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 පර්චස් 23 | |
| පාසල පිහිටි පළාත | දළුගම | |
| දිස්ත්‍රික්කය | බාස්නාහිර | |
| කලාපය | කැලණිය | |
| කොට්ඨාසය | කැලණිය | |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැලණිය | |
| ග්‍රාම සේවක වසම | වරා කනත්ත | |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 259 | |
| මුළු ශ්‍රේණි ගණන | 13 | |
| මුළු පන්ති ගණන | 31 | |
| 2023 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1053 | |
| 2023 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 56 | |
| පාසලේ වර්ණය | තද දම්, කහ |







