|
රුපුනද බිඳලන එඩිතර සෙබළුන් සේ අපි යමු යමු පෙරට නොබා දළුගම මහ විදුහල් මවුනි නව යුගයක් අපි කරමු උදා // විදු සතරින් මෙන් කලා රසින් හා ගොවිකම අගයමු මෙනව යුගේ // හැදී වැඩී එන පරපුර හොබවමු රට දැය වෙත හිතවතුන් ලෙසේ හෙළ දෑ සිරිතට විරිතට ගරුකොට හෙළ සැකසුම අනුවම හැඩවන්නට අපි යමු යහමග ඉදිරියටා |







