2023 වර්ෂයේ ළමා දිනය අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
2023 වර්ෂයේ ගුරු දිනය අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් රැස්වීම් භූමියේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ ප්‍රාථමික විවිධ ප්‍රසංගය අද දින ප්‍රාථමික විෂය උපදේශක ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.
2023 වර්ෂයේ නත්තල් දින සැමරුම අද දින විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් ප්‍රධාන ශාලාවේ දී පවත්වන ලදී.



© 2026 බප/ කැල ශාන්ත ෆ්‍රැන්සිස් මහා විද්‍යාලය - දළුගම. All rights reserved. Design with by Webcomms Global | Help Desk